කටාර් ගිය අගමැති හරිනි යළි දිවයිනට

කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා පසුගියදා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියා.

කටාර් රාජ්‍යයේ දී දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය (Lusail Palace)⁣ වෙත ගොස් වත්මන් අමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි (HH the Amir Sheikh Tamim bin Hamad Al-Thani) හමුවී සිය ශොකය ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමිය, අනතුරුව අල් වජ්බා (Al Wajba) මාලිගය වෙත ගොස් කටාර් රාජ්‍යයේ අමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ (Qatar Foundation) සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් (Her Highness Sheikha Moza bint Nasser) වෙතත්, අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ (Father Amir) දියණියන් වන ෂෙයිකා අල් මයාසා බින්ට් හමාඩ් අල් තානි (Her Excellency Sheikha Al Mayassa bint Hamad Al Thani) කුමරිය සහ ෂෙයිකා හින්ද් බින්ට් හමාඩ් අල් තානි (Her Excellently Sheikha Hind bint Hamad Al Thani) කුමරිය වෙත මෙන්ම රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් වෙත හා කටාර් රාජ්‍යයේ සමාජ සංවර්ධන හා පවුල් කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන බුතයිනා බින්ට් අලි අල් ජබර් අල් නුඅයිමි (Buthaina bint Ali Al Jabr Al Nuaimi) වෙතද ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ශෝකය පළ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52