AFC Banner
Empty Ad
Empty Ad

කච්චේරි යළි දැනුම් දෙනතුරු වහයි

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ථ සාමාජිකයින් හෙට (10) සිට නැවත දැනුම් දෙනතුරු සියලු රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් දියන් කළ ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙලාදකින බවත්
ඊට විරෝධය දක්වමින් එම සංගමය මෙම තීන්දුව ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

999
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?