AFC Banner
AFC Banner
Empty Ad

ඖෂධ සඳහා අත්‍යවශ්‍ය ගෙවීම් පියවීමට භාණ්ඩාගාරයෙන් බිලියන 5.6ක්

ඖෂධ සැපයීම සඳහා වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 5.6ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඉදිරි මාස 02 සඳහා ඖෂධ ලබාගැනීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (27) පැවති සමුළුවට සහභාගී වෙමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?