ඖෂධ වර්ග 862ට මිල සුත්‍රයක් – ඖෂධ මිලේ දැනෙන වෙනසක් ළඟදීම

ඖෂධ වර්ග 862ක් සඳහා නිශ්චිත මිල සුත්‍රයක් ඉදිරියේ දී හඳුන්වා දෙන බව කැබිනම් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (11) සඳහන් කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මෙම සුත්‍රය ක්‍රියාත්මක කිරීමට කඩිනමි කටයුතු කරන බවත් ඒ සමඟ ජනතාවට දැනෙන ලෙස ඖෂධ මිලේ වෙනසක් සිදු කිරීමට රජයට හැකියාවක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?