AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ පෙරළිකාර ක්‍රීඩිකාව 6 වසරේ ලාංකික දැරිය

ලිමන්සා තිලකරත්න කියන්නේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රිඩකයෙක් වන තිලකරත්න දිල්ෂාන්ගේ දියණියයි.ඇය ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස වාර්තාවක් පිහිටවනු ලැබුවා.

ලිමන්සා තිලකරත්න නම් වන ඇය 6 වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩිකාවක් වනවා. මෙල්බන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගි වූ පළමු තරගයේ පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්ව තිබෙනවා. තිලකරත්න පවුල මේවන විට ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?