අද්භූත ‘හඳුනා නොගත්’ ගෝලාකාර වස්තුවක් හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියාව තුළ කැළඹීමක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට උතුරින් කිලෝමීටර් 250ක් (සැතපුම් 155ක්) පමණ දුරින් පිහිටි ග්‍රීන් හෙඩ් වෙරළ තීරයට මෙම යෝධ ලෝහ වස්තුව ගොඩගසා තිබෙයි .එම වස්තුවේ ඇති අනතුරුදායක බව හේතුවෙන් ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙසයි එරට පොලිසිය නිවේදනය කර ඇත.
එරට ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් විසින් මෙය නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
24
+1
11
+1
2
+1
4
+1
11














