ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කොවිඩ් පොකුරක් ද? – තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ්

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ් වෛරසය ආසදනය වී ඇති බව වාර්තා වනවා.

කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් හට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බව සදහන්.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලිය අතර තුර වෛරසය ආසාදනය වූ දෙවන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා මැතිව් වේඩ් වනවා.

මීට පෙර දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා හටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වුණා.

ඒ, හේතුවෙන් ශ්‍රී ලංකාව සමග නිමාවූ තරගයට එක්වීමට සම්පාට අවස්ථාව හිමිවූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?