ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කොවිඩ් පොකුරක් ද? – තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ්

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ් වෛරසය ආසදනය වී ඇති බව වාර්තා වනවා.

කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් හට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බව සදහන්.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලිය අතර තුර වෛරසය ආසාදනය වූ දෙවන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා මැතිව් වේඩ් වනවා.

මීට පෙර දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා හටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වුණා.

ඒ, හේතුවෙන් ශ්‍රී ලංකාව සමග නිමාවූ තරගයට එක්වීමට සම්පාට අවස්ථාව හිමිවූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26
Video thumbnail
ලාල්කාන්තව ගි# තියද්දි කාන්තාවක් ඇවිත් හඬා වැටෙයි..මැදවච්චිය ගොවීන් පාරට බැහැලා යකා නටයි
02:36
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39