ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් කරුණු රැසක් එළියට – ජාවාරම්කරුවොත් හඳුනාගෙන

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවස සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී කරුණු රැසක් අනාවරණය වූ බව ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව අදාළ විමර්ශන වලදී, කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම් හා මිනිස් වෙළඳාම සම්බන්ධ කරුණු අනාවරණ වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විමර්ශන අනුව කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම සිදුකර ඇති පුද්ගලයින්ට හා මිනිස් වෙළෙඳාමට සම්බන්ධ පාර්ශ්වයන්ට විරුද්ධව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බවයි.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳී සිටි කාන්තාවන් 84 දෙනෙකුගෙන් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් බොහෝ දුරට හඳුනගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහ - ජා ඇල ප්‍රධාන පාර තවමත් ජලයෙන් යටවෙලා
01:08
Video thumbnail
හොරු අල්ලන්න මංකොල්ලකාරයන්ට භාරදීලා තියෙන්නේ
03:19
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30