AFC Banner
AFC Banner
Empty Ad

ඕක හැදුවේ මම : පාඨලී

තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිවරයා විසින් කළ ව්‍යාපෘතියක් ලෙස හුවා දක්වමින් විවෘත කළ බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරනවා.

ඊයේ කුරුණෑගලදී මාධ්‍ය අමතමිනුයි මන්ත්‍රීවරයා මේ කියා සිටියේ.

මීට පෙර එහි තිබුනේ ෆෝමියුලා කාර් රේස් පිටියක් බවත් එය උද්‍යානයක් කලේ තමන් බවත් ඔහු මෙහිදී කියා සිටියා.එමෙන්ම ජනාධිපතිවරයා විසින් කල එකදු හෝ මහා පරිමාණ ව්‍යාපෘතියක් නැති බවද ඔහු මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?