ඔස්ට්‍රෙලියා – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඔස්ට්‍රෙලියානු එක්දින සංචාරය අදින් (12) ඇරඹෙනවා.

ඒ අනුව පළමු එක්දින තරගය අද පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දියි ආරම්භ කෙරෙන්නේ.

අද දෙරට අතර පැවැත්වෙන්නේ 105 වැනි එක්දින ක්‍රිකට් තරගයයි.

ඔස්ට්‍රෙලියාව මෙතෙක් ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරග 104න් 64ක් ජයගෙන ඇති අතර 36ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව එම තරගවලින් ද තරග 18ක් ද ඔස්ට්‍රෙලියාව තරග 36ක් ද සිය උපන් බිමේ දී ජයගෙන තිබීම කැපී පෙනෙනවා.

ඔස්ට්‍රෙලියාව සිය මව්බිමෙන් එපිට එක්දින තරග 15ක් ද ශ්‍රී ලංකාව එක්දින තරග 16ක් ද ජයගෙන තිබෙනවා.

එබැවින් ඔස්ට්‍රෙලියාවට සිය මව්බිමෙන් පිටත දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණයට ලැබෙන තවත් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.

දෙරට අතර අවසන් වරට එක්දින තරගාවලියක් පැවැත්වුණේ 2022 වසරේදීයි.

එම එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 3-2ක් ලෙස ජයගත්තා.

අද තරගයේ චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන අතර ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රෙලියාව හසුරවනු ලබනවා.

තරගාවලිය එක්දින තරග ද්විත්වයකින් සමන්විතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15