AFC Banner
AFC Banner
Empty Ad

ඔස්ට්‍රෙලියානු මහකොමසාරිස් සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

ඔස්ට්‍රෙලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ බත්තරමුල්ල – පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දීයි.

මෙම අවස්ථාවට ඔස්ට්‍රෙලියානු නියෝජ්‍ය කොමසාරිස් ලලිතා කපූර් මෙනවිය, ඔස්ට්‍රෙලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් මැතිව් ලෝඩ් මහතා සහ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ මහතා එක්ව සිටියා.

මේ වනවිට රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?