ඔලිම්පික් ගිය ශ්‍රී ලාංකිකයෝ දිවයිනට

ප්‍රංශයේ පැරිස් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උලෙළ නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම දිවයිනට පැමිණියා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට ධජ රැගෙන එහි පෙළපාලියේ ගමන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ කටුනායක ගුවන්තොටුපොළට අලුයම 03.30 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-658 දරන ගුවන් යානයෙන් පැමිණි බවයි.

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08