‘ඔරියන්’ සඳට ලංවෙයි (වීඩියෝ)

ඇමරිකාවේ නාසා ආයතනය පසුගියදා අභ්‍යවකාශ ගත කළ ‘ඔරියන්’ යානය සාර්ථකව සඳෙහි කක්ෂයට ඇතුළු වී තිබෙනවා.

ඒ මඟින් ලබාගත් සඳෙහි සමීප රූපරාමු මේ වනවිටත් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම අවසන් වී වසර 50 කට පමණ පසු නාසා චන්ද්‍ර යානයක් සඳට වෙත යැවූ පළමු අවස්ථාව මෙය වන අතර, මේ සඳහා ඩොලර් බිලියන 04 යි දශම 01ක් වැය කර තිබෙනවා.

ඔරියන් යානය දින 25ක මෙහෙයුමකින් අනතුරුව ලබන 11 වනදා යළි පෘථිවිය වෙත ළඟාවීමට නියමිතව බවයි නසා ආයතනය සඳහන් කළේ.

https://youtu.be/bsS6HbD-YjY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17