ඔයා ඇත්‍තටම වාසනාවන්තයි

පුංචි තිරය තුල මේ දිනවල බොහෝ සෙයින් ආදරය දිනාගත්ත රංගන ශිල්පීන් යුවළක් තමයි සචින් සහ ශලනි තාරකා‍ෙ කියන්නේ. ඒ‘කියාදෙන්න ආදරේ තරම්‘ ටෙලිනාට්‍යය නිසා.

ඉතාමත් දක්ෂ රංගනයක යෙදෙන මේ ජනප්‍රිය යුවල පුංචි තිරයේ බොහොම ආදරණීය පෙම්වතුන් ලෙස හඳුන්වනවා.

ඉතින් පසුගියදිනක යෙදී තිබුණු සචින්උගේපන්දිනයට ජනප්‍රිය නිළි ශලනි තාරකා සුභ පැතුමක් එක්කර තිබුණා.

ඒ මෙන්න මේ විදිහට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
146
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?