ඔයා ඇත්‍තටම වාසනාවන්තයි

පුංචි තිරය තුල මේ දිනවල බොහෝ සෙයින් ආදරය දිනාගත්ත රංගන ශිල්පීන් යුවළක් තමයි සචින් සහ ශලනි තාරකා‍ෙ කියන්නේ. ඒ‘කියාදෙන්න ආදරේ තරම්‘ ටෙලිනාට්‍යය නිසා.

ඉතාමත් දක්ෂ රංගනයක යෙදෙන මේ ජනප්‍රිය යුවල පුංචි තිරයේ බොහොම ආදරණීය පෙම්වතුන් ලෙස හඳුන්වනවා.

ඉතින් පසුගියදිනක යෙදී තිබුණු සචින්උගේපන්දිනයට ජනප්‍රිය නිළි ශලනි තාරකා සුභ පැතුමක් එක්කර තිබුණා.

ඒ මෙන්න මේ විදිහට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06