AFC Banner
Empty Ad
Empty Ad

ඔයාලාට තියෙන බයට..ඔයාලා ඇවිල්ලා ළං වෙලා ගහනවානේ

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (18) දිනයේ එන්නත ලබාගෙන තිබේ.එහිදි මාධ්‍යවේදීන් පිරිසක් ඒ පිලිබද විමසා සිටි අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් හාස්‍ය ජනක ප්‍රකාශයක් කර තිබුණා.මෙහිදි මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේ මාධ්‍යවේදීන්ට තිබූ බිය නිසා බවයි.

දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ “මාධ්‍යවේදීන් නිසා තමයි එන්නත ගත්තේ, ඔයාලා නිසා..ඔයාලාට තියෙන බයට..ඔයාලා ඇවිල්ලා ළං වෙලා ගහනවානේ ඕවා.. ඔවා ගහලා මට කොරෝනා හැදුනොත්..” ලෙසිනි. 

තමන් කොරෝනා එන්නත විදගත්තේ මාධ්‍යවේදීන් ගැන සිතා බවයි මන්ත්‍රීවරයා සිනාසෙමින් පවසා සිටියේ.මාධ්‍යවේදීන් බොහෝම ළංවෙලා කැමරා උපකරණ සහ මයික්‍රෝපෝනයන් අල්ලන නිසා තමන් බය බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.‍

ඔහු පළ කළ සම්පුර්ණ අදහස පහත විඩියෝවෙන්

https://youtu.be/eOVzTkEggrs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?