ඔයාලාට තියෙන බයට..ඔයාලා ඇවිල්ලා ළං වෙලා ගහනවානේ

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (18) දිනයේ එන්නත ලබාගෙන තිබේ.එහිදි මාධ්‍යවේදීන් පිරිසක් ඒ පිලිබද විමසා සිටි අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් හාස්‍ය ජනක ප්‍රකාශයක් කර තිබුණා.මෙහිදි මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේ මාධ්‍යවේදීන්ට තිබූ බිය නිසා බවයි.

දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ “මාධ්‍යවේදීන් නිසා තමයි එන්නත ගත්තේ, ඔයාලා නිසා..ඔයාලාට තියෙන බයට..ඔයාලා ඇවිල්ලා ළං වෙලා ගහනවානේ ඕවා.. ඔවා ගහලා මට කොරෝනා හැදුනොත්..” ලෙසිනි. 

තමන් කොරෝනා එන්නත විදගත්තේ මාධ්‍යවේදීන් ගැන සිතා බවයි මන්ත්‍රීවරයා සිනාසෙමින් පවසා සිටියේ.මාධ්‍යවේදීන් බොහෝම ළංවෙලා කැමරා උපකරණ සහ මයික්‍රෝපෝනයන් අල්ලන නිසා තමන් බය බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.‍

ඔහු පළ කළ සම්පුර්ණ අදහස පහත විඩියෝවෙන්

https://youtu.be/eOVzTkEggrs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42