“ඔයාට එදා කට්ටක් ඇනුනා නම්, අද මේ රටේ මිනිස්සු විඳින දුකට ඔයාට අලවංගුවකින් ඇණෙනවා වගේ දැනෙන්න ඕන”

පේෂල මනෝජ් කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ සංගීතඥයෙක් වගේම නිවේදකයෙක්.

ඒ වගේම විවිධ දේශපාලනික මාතෘකා පිළිබඳවත් ඔහු සමාජ මාධ්‍ය හරහා විවිධ සටහන් තබනවා. මේ නිසා ඔහු සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්  කතාබහට ලක්වෙනවා.

ඒ විදියට  කතාබහට ලක්වන මාතෘකාවක් පිළිබඳව ඔහු පසුගිය දිනක මුහුණු පොතේ තැබූ සටහනක් සඳහා මේ වනවිට බොහෝ දෙනොගේ උණුසුම් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

එහි සඳහන් කර තිබුණේ මෙවැන්නක්..

“හලෝ නංගී ඔයාලා සම්බන්දව මට තරහක් නෑ මොකද ඒ කාලේ ඔයාල කලේ job එකක් එයට ප්‍රතිලාභ විදියට ඔයාලට මොනාද ලැබුනේ කියල අපි දන්නේ නෑ එහෙම ලැබුන එක ගොඩාක් අය සල්ලි වලට වැඩ කරනවා ඒක අවුලක් නෑ. job එකක් කලාම එහෙම තමයි.නංගී ඔයාට එදා ඇත්තටම කට්ටක් ඇනුනානම්, සාධාරණයි නමුත් අද හරි නම් ඔයාට අලවංගුවකින් ඇණෙනවා වගේ දැනෙන්න ඕනි,මේ රටේ මිනිස්සු විඳින දුක දැක්කම.එහෙම කරන්න එපා නංගී දැනුත් මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න,ඒකයි මහත්මා ගතිගුන තාරුණ්‍ය විදිහට රට වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පෙනී ඉන්න අන්න ඒකයි මනුස්ස කම නංගී නැත්න්ම් ඔයාලටත් මිනිස්සු ශාප කරයි.“

260583754 46865662514
262156148 4686566184770381 265714247970340979 n
260583754 4686566251437041 5011985937445744298 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08