AFC Banner
Empty Ad
Empty Ad

ඔක්තෝබර් 01 සිට යළි රාජ්‍ය සේවය සක්‍රීයයි ?

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, ඔක්තෝබර් 01 සිට යළි රාජ්‍ය සේවය සක්‍රීය කරන බව, රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඊට අදාළ චක්‍රලේඛය අද (30) නිකුත් වන බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?