ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවකට හූති සටන්කාමීන්ගේ ප්‍රහාරයක්

හූති සටන්කාමීන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ගල්ෆ්හි ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවක් ගිනිගත් බව ඒම නෞකා සමාගම පවසනවා.

මේ හේතුවෙන් නෞකාවේ එක් තෙල් ටැංකියක ගින්නක් හටගත් අතර එය පාලනය කිරීමට නෞකාවේ වූ ගිනි නිවීමේ උපකරණ භාවිතා කර ඇති බවයි නැව් සමාගම පවසන්නේ.

කෙසේ වෙතත් මේ මිසයිල ප්‍රහාරයෙන් නැවේ කාර්යය මණ්ඩලයේ කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති බවයි එක්සත් ජනපද බලධාරීන් සඳහන් කළේ.

මෙම ප්‍රහාරය රතු මුහුදේ සහ ඒ අවට හුති සටන්කාමීන් විසින් වාණිජ නැව් ඉලක්ක කර එල්ල කළ නවතම ප්‍රහාරය වනවා.

රතු මුහුද හරහා යාත්‍රාකරන අනෙකුත් යාත්‍රාවලට ප්‍රවේශමෙන් යාත්‍රා කරන ලෙසත්, සැක කටයුතු ක්‍රියාකාරකම් වාර්තා කරන ලෙසත් වානිජ යාත්‍රා වෙත අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?