ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවකට හූති සටන්කාමීන්ගේ ප්‍රහාරයක්

හූති සටන්කාමීන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ගල්ෆ්හි ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවක් ගිනිගත් බව ඒම නෞකා සමාගම පවසනවා.

මේ හේතුවෙන් නෞකාවේ එක් තෙල් ටැංකියක ගින්නක් හටගත් අතර එය පාලනය කිරීමට නෞකාවේ වූ ගිනි නිවීමේ උපකරණ භාවිතා කර ඇති බවයි නැව් සමාගම පවසන්නේ.

කෙසේ වෙතත් මේ මිසයිල ප්‍රහාරයෙන් නැවේ කාර්යය මණ්ඩලයේ කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති බවයි එක්සත් ජනපද බලධාරීන් සඳහන් කළේ.

මෙම ප්‍රහාරය රතු මුහුදේ සහ ඒ අවට හුති සටන්කාමීන් විසින් වාණිජ නැව් ඉලක්ක කර එල්ල කළ නවතම ප්‍රහාරය වනවා.

රතු මුහුද හරහා යාත්‍රාකරන අනෙකුත් යාත්‍රාවලට ප්‍රවේශමෙන් යාත්‍රා කරන ලෙසත්, සැක කටයුතු ක්‍රියාකාරකම් වාර්තා කරන ලෙසත් වානිජ යාත්‍රා වෙත අනතුරු අඟවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15