එළියට එන රන්ජන්ට ලැබුණු තානාපතිධූරය

විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සදහා වන තානාපතිධූරයට අද දින ජනාධිපති සමාව මත නිදහස්වන රංජන් රාමනායක මහතා පත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ මනුෂ නානායක්කාර මහතා කටයුතු කරනු ලැබීය.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ලබාදුන් එම තනතුර ඔහු සතුටින් පිළිගනු ලැබීය.

“Goodwill Ambassador of Migrant Workers” ලෙසින් හදුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරකි.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඔහුගේ නිහඬ දැනුම ප්‍රයෝජනයට ගැනීමට මෙම තනතුර ලබාදී ඇත

4738392c 1410 4695 a184 8b9a4203dab7