එළවළු ගොවීන්ට විසදුම් …

එලවළු ගොවින්ගේ ගැටළු වලට මැදිහත් වි කඩිනමින් විසදුම් ලබාදෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (19) දින තමන්ට පොරොන්දු වු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසිය.

නුවරඑලිය අග්‍රාමාත්‍ය නිල නිවසේදි මේ රටේ එලවළු ගොවින්ගේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් කල බවත්,එහිදි මේ වන විට වෙලදපොලේ උග්‍ර එලවළු හිගයක් පවතින බවත්, ඒ අනුව කැරට් කිලෝවක් රු 450-480 වැනි මිලකටත් , මාළු මිරිස් කිලෝවක් රු 700-750 වැනි අධික මිලකට අලෙවි වන බවත්, තවත් උඩරට සහ පහතරට එලවළු කිහිපයකම මිල අධික ලෙස ඉහල  යාම හමුවේ මේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වල ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා සිටි බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

තවද පවත්නා තත්ත්වය මත ඉදිරියේදි දැඩි එලවළු හිගයක් රට තුල හට ගන්නා බවත්, කඩිනමින් ගොවින්ට රසායනික පොහොර ,කෘමි නාශක සහ දිලිර නාශක ලබාදුන්න හොත් එම එලවළු හිගය වලක්වා ගැනිමට හැකි බව අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කල බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලියේ එලවළු ගොවින්ගේ ඵලදාව අඩුවිම හමුවේ නුවරඑලියේ කෘෂි ආර්ථික තත්ත්වය පහත වැටි ඇති නිසා එම කෘෂි ආර්ථික ගොඩ නැගිමට මැදිහත් වන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් තමන්ද ඉල්ලිමක් කල බව එම සාකච්ඡාවට එක් වු නුවරඑලිය නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?