එළවළු කොරටුවකදී විදුලිසැර වැදී කාන්තාවක් අවසන් ගමන් යයි

බණ්ඩාරවෙල, වටගමුව ප්‍රදේශයේ එළවළු කොරටුවකදී කාන්තාවකට විදුලිසැර වැදීමෙන්ති ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එළවළු කොරටුවේ තිබූ ජල මෝටරයකට සම්බන්ධකර තිබු අනාරක්ෂිත විදුලි රැහැනක් පෑගීමෙන් විදුලි සැර වැදීමෙන් එම කාන්තාව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 67 ක් වූ වටගමුව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධව බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?