එල්නිනෝව නිසා දිස්ත්‍රික්ක 08ක පුද්ගලයින් 161,451ක් පීඩාවට

එල්නිනෝ කාලගුණික තත්ත්වයේ දිවයින පුරා දිස්ත්‍රික්ක 08ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එම මධ්‍යස්ථානය පවසන්නේ බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක අටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පවුල් 43,221කට පානිය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.

අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොණරාගල, පොළොන්නරුව හා රත්නපුර දිස්ක්‍රික්ක මෙලෙස පානීය ජල ගැටලුවට මුහුණදී සිටිනවා.

ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 13,139කට අයත් පුද්ගලයින් 42,429 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43