එන්න එන්නම කොවිඩ් අවදානම වැඩිවෙද්දී ඇමති පවිත්‍රාගෙන් සෞඛ්‍ය ගැලවෙයිද..?

කොවිඩ් අවදානම මේ වෙද්දි පෙරටත් වඩා වැඩියි කියන එක කාටත් තේරෙන දෙයක්. ඇතමුන් මේ වෙලාවේ රට වහන්න ඕනේ කියලා ඉල්ලනවා.. තවත් සමහරු කියන්නේ රට වහලා බෑ කියලයි.. ඒ අසේ සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා කරන අයත් ඉන්නවා.
කොහොම වුණත් මේ කතා අස්සේ පැතිර යන තවත් කතාවක් තමයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එම අමාත්‍යාංශයෙන් ඉවත් කරනවා කියන එක. ඒ වෙනුවට නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස රමේෂ් පතිරණ පත්කිරීමට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් මෙලෙස පැතිරයන පුවතේ ඇත්ත නැත්ත ගැන අපිට ළඟදීම බලාගන්න පුළුවන් වේවි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?