එන්න එන්නම කොවිඩ් අවදානම වැඩිවෙද්දී ඇමති පවිත්‍රාගෙන් සෞඛ්‍ය ගැලවෙයිද..?

කොවිඩ් අවදානම මේ වෙද්දි පෙරටත් වඩා වැඩියි කියන එක කාටත් තේරෙන දෙයක්. ඇතමුන් මේ වෙලාවේ රට වහන්න ඕනේ කියලා ඉල්ලනවා.. තවත් සමහරු කියන්නේ රට වහලා බෑ කියලයි.. ඒ අසේ සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා කරන අයත් ඉන්නවා.
කොහොම වුණත් මේ කතා අස්සේ පැතිර යන තවත් කතාවක් තමයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එම අමාත්‍යාංශයෙන් ඉවත් කරනවා කියන එක. ඒ වෙනුවට නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස රමේෂ් පතිරණ පත්කිරීමට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් මෙලෙස පැතිරයන පුවතේ ඇත්ත නැත්ත ගැන අපිට ළඟදීම බලාගන්න පුළුවන් වේවි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල වැඩි කිරීමට හේතු කියන PUCSL..ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48
Video thumbnail
කෝ ළමයට හෙල්මට් නැද්ද ?..මේ ඔයාගේ පණ නෙවෙයිද ? පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21