එන්නත විදගත්තොත් නොමිලේ ගංජා ජොයින්ට් එකක්

ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබාගන්නා අය වෙනුවෙන් ගංජා සුරුට්ටුවක් නොමිලයේ ලබාදීමට එම ප්‍රන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

ජුලි 12 දා තෙක් කොවිඩ් 19 මර්දන එන්නතේ පළමු හෝ දෙවැනි මාත්‍රාව ලබාගන්නා අය වෙනුවෙන් මෙසේ ගංජා සුරුට්ටුවක් නොමිලයේ ලබාගැනීමට අවස්ථාව ඇති බවයි වොෂින්ටන් ප්‍රාන්තයේ මධ්‍යසාර හා කංසා මණ්ඩලය පැවැසුවේ.

‘එන්නතකට ජොයින්ට් එකක්’ යනුවෙන් ඔවුන් මෙය හඳුන්වා දී තිබෙනවා.

එන්නත ලබාගන්නා අවුරුදු 21 හෝ ඊට වැඩි අය වෙනුවෙන් මෙම ගංජා සුරුට්ටුව ලබා දෙන අතර එන්නත ලබා ගැනීමට පැමිණෙන විට අවසර ලත් ගංජා අලෙවිසලකින් එය නොමිලයේ ලබාගත හැකියි.

එන්නත ලබා ගන්නා පුද්ගලයින් හට බියර්, වයින් හෝ කොක්ටේල් ලබා දීමට ද මීට පෙර ක්‍රියා කර තිබුණා.

එන්නත ලබගැනීම සඳහා ජනතාව උනන්දු කරවීම වෙනුවෙන් මේ ආකාරයේ වැඩසටහන් සංවිධානය කර ඇති අතර තවත් ප්‍රාන්ත කිහිපයකම මෙවැනි දෑ සිදුකරනු නිරීක්ෂණය වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32