Empty Ad
AFC Banner
Empty Ad

එන්නත් වැඩසටහනකදී ඇති වු සිද්ධියක් හෙළි කළ පුද්ගලයා පොලීසියට

දොඩන්දූව – රෝහණ බාලිකා විද්‍යාලයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහනේ දී ඇති වූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදුන් පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

පොලීසිය සිදු කළ දැනුම් දීමකට අනුව අද දින ඔහු ගාල්ල පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. පසුගිය 27 වන දා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් දොඩන්දූව රෝහණ බාලිකා විද්‍යාලයේ දී සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සිදුකළා.

කෙසේ වෙතත්, එහි දී හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ජනතාවට අමතර ව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ජනතාව එම ස්ථානයට පැමිණීමත් සමඟ කිසියම් උණුසුම් තත්ත්වයක් හට ගත් අතර, ඊට අදාළව යි මෙම පුද්ගලයා සමාජ මාධ්‍යයට සිද්ධිය පිළිබදව විවේචනාත්මකව ප්‍රකාශයක් සිදුකර තිබුණේ.

එම සිද්ධිය සමාජ මාධ්‍යයට ප්‍රකාශ කළ අවස්ථාව පහතින්…

https://youtu.be/koVu7uxS3i8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?