එනවා.. දිගටම එනවා තෙල් නැව් හතක් එනවා

ඉදිරි සති කිහිපයේදි තෙල් නැව් හතක් පමණ මෙරටට පැමිණීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

හරින් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

https://youtu.be/qXTT5kuL_84