එක රැයකින් රට ම කැලඹූ සාදය ගැන හරීන් කට අරියි (වීඩියෝ)

තමන් කිසිවිටෙක අසාධාරණයක් සිදු වන විට දී කිසිවක් නොදුටු හෝ නො ඇසුණු ස්වභාවයෙන් නොසිටින්නෙකු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ (29) රාත්‍රියේ දී පැවති වසර අවසාන වාර්ෂික සාදයකට තමන් ද එක් වූ අවස්ථාවේ සිදු වූ කෝලාහලය සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සිදු වූයේ කුමක්දැයි පැහැදිලි කළා.

තමන් සුපුරුදු පරිදි සිය පාසල් මිත්‍රාදීන් මුණගැසීමටත්, තමන්ට එම සාදය සඳහා ඇරයුම් ලැබී තිබූ බවත් එබැවින් එම ස්ථානයට ගිය බවත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තමන් සිය සගයින් සමග ලබා දී තිබූ අසුනෙහි සතුටු සාමිච්චියෙන් කතා බහ කරමින් සිටියදි කවුරුන් හෝ පුද්ගලයෙකු ”පැරදුණා නම් ගෙදර හිටපං ###” යන ලෙසින් නොසරුප් වචනයෙන් කෑ ගසා ගෙන එතැනින් ඉවත් ගිය බවත් එම අවස්ථාවේදී තමන් ඔහුට ද ප්‍රතිවාදියා පැවසූ ආකාරයෙන් ම උත්තර දුන් බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

අදාළ පුද්ගලයා වෙත තමන් ගමන් කිරීමට සැරසුණ ද සිය සගයින් එය වැළැක්වූ බවත් කිසිදු ලෙසකින් සාදයේ දේපොළවලට හෝ තමන් හානි නොකළ බවත් හෙතෙම සිදුවීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති වෙත සැල කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
51
+1
3
+1
1
+1
2
+1
23
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?