එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සේවයට නොයන ලෙසට ඇෆ්ගන් කාන්තාවන්ට තලේබාන් රජයෙන් නියෝගයක්

එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අනුයුක්තව සේවය කරන ඇෆ්ගන් කාන්තාවන්ට සේවයට නොකරන්නැයි තලේබාන් රජය නියෝග කර තිබෙනවා.

මීට ප්‍රතිචාර දැක්වූ ජගත් සංවිධාන මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටියෙරෙස් පැය 48 ක කාලයක් සේවයට වාර්තා නොකර සිටින ලෙසට ඇෆ්ගන් සේවකයින්ට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !