AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය මේ බව ප්‍රකාශ කර තිබේ.

අදාළ නිවේදනය පහතින්.

උපුටා ගැනීම

“නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වන්නේ නැහැ.අපගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය රටපුරා ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටිමු. මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 6 වැනිදා මාතරදී පැවැත්වේ. අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.”

උපුටා ගැනීම අවසන්
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?