AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජනපද යුද නැව් සහ ගුවන් යානා යේමනයේ හවුති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි

යේමනයේ, ඉරානයේ පිටුබලය ලබන හවුති කණ්ඩායම ඉලක්ක 15කට ප්‍රහාර එල්ල කරමින් ප්‍රහාර දියත් කළ බව ඇමෙරිකානු හමුදාව පවසනවා.

පෙන්ටගනය ප්‍රකාශ කළේ “නාවික ගමනාගමනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා” ප්‍රහාර දියත් කිරීම වෙනුවෙන් ගුවන් යානා සහ යුද නැව් භාවිතා කළ බවයි.

සානා අගනුවර ඇතුළු යේමනයේ ප්‍රධාන නගර කිහිපයක පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

නොවැම්බරයේ සිට හූතිවරු රතු මුහුදේ නැව් 100කට පමණ ප්‍රහාර දියත් කරමින් යාත්‍රා දෙකක් ගිල්වා තිබුණා.

මෙම ප්‍රහාර ඊශ්‍රායලයේ ගාසා තීරයේ හමුදා මෙහෙයුමට පළිගැනීමක් බවයි කැරලිකාර කණ්ඩායම පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක අලුතින් එකතු වෙන හිටපු ප්‍රබල ඇමතිවරු මෙන්න
07:32
Video thumbnail
ඉන්දික අනුරුද්ධ ජනපති අනුරට එරෙහිව දුම්මල වරම අතට ගනී
06:59
Video thumbnail
මාධ්‍ය හමුව මැද හර්ෂ යකා නටන්න පටන් ගනී
03:01
Video thumbnail
හර්ෂගෙන් ජනපති අනුරට බැණුම් කෝටියයි - කිව්වෙ එකක් - කරන්නෙ එකක් #anurakumaradissanayake #npp
03:48
Video thumbnail
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිවරුන්ට කියපු දේ
02:13
Video thumbnail
5 ශිෂ්‍යත්ව විභාගය අවුල් කරපු - කිහිප දෙනෙකුට වැඩ වරදී - පොලීසියෙන් කළ විශේෂ ප්‍රකාශයක්
04:29
Video thumbnail
ජනපති අනුරට එදා පලු යනකම් බැනපු මිනිස්සු එක්ක ජනපති අනුර පන්සල් යයි
02:01
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46

?