එක්දින තරඟාවලිය පැරදුන ශ්‍රී ලංකා පිළට දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 03 වන හෙවත් අවසාන එක්දින තරගයේදී පන්දුයැවීමේ අඩු වේගයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 40ක දඩයක් පණවා තිබෙනවා.

ICC ය විසින් මෙම දඩය නියම කර ඇත්තේ නියමිත වේලාවට පන්දුවාර 02 ක් අඩුවෙන් යවා තිබීම හේතුවෙන්

මේ අතර නිකොලස් පූරන් ගේ දැවීයාමත් සමග ඔහු අපහසුතාවයට පත්වන වදන් භාවිත කිරිමේ චෝදනාවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරග තීරකවරයා විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

එමෙන්ම ඔහුට අප්‍රසාද ළකුණක්ද පිරිනමා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?