එක්දින තරගාවලියට එක්වන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද (22) උදෑසන මෙරටට පැමිණියා.

කණ්ඩායමේ දෙකක් වශයෙන් ඇෆ්ගනිස්ථාන පිළ මෙටට පැමිණෙන අතර, ඉන් පළමු කණ්ඩායම වශයෙන් 14 දෙනෙකු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් අද (22) පෙරවරු 8.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තවත් 14 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම උදෑසන 10.40ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 1025 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායාමේ සාමාජිකයින් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු මහනුවර බලා පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36