AFC Banner
AFC Banner
Empty Ad

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තවත් තරගයක් අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 10 වැනි තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර යි.

මෙම තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ලක්නව් නුවර දී.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස් විසින් දරනු ලබනවා.

ටෙම්බා බවුමා දකුණු අප්‍රිකාව මෙහෙයවනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සිය පළමු තරගය ඉන්දියාවට එරෙහි ව ක්‍රීඩා කළ ද, ඔවුන් එම තරගය පරාජයට පත් වුණා.

දකුණු අප්‍රිකාව අද දිනයේ දී සිය දෙවැනි තරගයට මෙවර ලෝක කුසලානයේ එක්වන්නේ පළමු තරගය ශ්‍රී ලංකාව පරදා විශිෂ්ට ලෙස ජය ගැනීමේ ප්‍රීතියත් සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?