එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.
ක්‍රීඩකයින් 24ගෙන් සමන්විත සංචිතය මෙසේය.
කුසල් ජනිත් පෙරේරා – නායක
කුසල් මෙන්ඩිස්
ධනුෂ්ක ගුණතිලක
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිශ්ශංක
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
ඕෂධ ප්‍රනාන්දු
චරිත අසලන්ක
දසුන් ශානක
වනිදු හසරංග
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
ධනංජය ලක්ෂාන්
ඉෂාන් ජයරත්න
දුෂ්මන්ත චමීර
ඉසුරු උදාන
අසිත ප්‍රනාන්දු
නුවන් ප්‍රදීප්
බිනුර ප්‍රනාන්දු
ශිරාන් ප්‍රනාන්දු
ලක්ෂාන් සඳකැන්
අකිල ධනංජය
ප්‍රවීන් ජයවික්‍රම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2













