එංගලන්තයට එරෙහිව ලැබූ කුළුඳුල් T20 ශතකයෙන් මන්දනා ශ්‍රේණිගත කිරීම් හි ඉහළට

පන්දුවාර 20 – 20 කාන්තා ක්‍රිකට් ICC හි නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිති මන්දනා තුන්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ඒ මන්දනා පසුගියදා එංගලන්තයට එරෙහිව පැවති T20 තරගයේ දැක්වූ විශිෂ්ට දක්ෂතා සමගින්.

මන්දනා එංගලන්තයට එරෙහිව එම තරගයේ දී දැවැන්ත ලකුණු 112ක් රැස් කළා.

ඇය T20 තරග 149කට ක්‍රීඩා කර ඇති අතර එංගලන්තයට එරෙහිව ලබාගත්තේ මන්දනාගේ පළමු ශතකයයි.

ඒ සමග මන්දනා T20 පිටියේ ලැබූ හොඳම ශ්‍රේණිගත කිරීමට ද සුදුසුකම් ලැබුවා.

මේ වනවිට මන්දනා ලකුණු 771ක් ලබා T20 පිටියේ ඉහළට පැමිණ ඇත්තේ පිතිකරණ දක්ෂතාවෙන්.

කාන්තා ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ සිටින ස්ම්‍රිති මන්දනා, T20 පළමු තරගයේ දී එංගලන්තයට එරෙහිව පන්දු 62කින් ලකුණු 112 ක් ලබා ගනිමින් T20I ශ්‍රේණිගත කිරීම්වල ටහ්ලියා මැක්ග්‍රාත් අභිබවා යමින් 3 වන ස්ථානයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?