එංගලන්තයට එරෙහිව ලැබූ කුළුඳුල් T20 ශතකයෙන් මන්දනා ශ්‍රේණිගත කිරීම් හි ඉහළට

පන්දුවාර 20 – 20 කාන්තා ක්‍රිකට් ICC හි නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිති මන්දනා තුන්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ඒ මන්දනා පසුගියදා එංගලන්තයට එරෙහිව පැවති T20 තරගයේ දැක්වූ විශිෂ්ට දක්ෂතා සමගින්.

මන්දනා එංගලන්තයට එරෙහිව එම තරගයේ දී දැවැන්ත ලකුණු 112ක් රැස් කළා.

ඇය T20 තරග 149කට ක්‍රීඩා කර ඇති අතර එංගලන්තයට එරෙහිව ලබාගත්තේ මන්දනාගේ පළමු ශතකයයි.

ඒ සමග මන්දනා T20 පිටියේ ලැබූ හොඳම ශ්‍රේණිගත කිරීමට ද සුදුසුකම් ලැබුවා.

මේ වනවිට මන්දනා ලකුණු 771ක් ලබා T20 පිටියේ ඉහළට පැමිණ ඇත්තේ පිතිකරණ දක්ෂතාවෙන්.

කාන්තා ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ සිටින ස්ම්‍රිති මන්දනා, T20 පළමු තරගයේ දී එංගලන්තයට එරෙහිව පන්දු 62කින් ලකුණු 112 ක් ලබා ගනිමින් T20I ශ්‍රේණිගත කිරීම්වල ටහ්ලියා මැක්ග්‍රාත් අභිබවා යමින් 3 වන ස්ථානයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14