Empty Ad
Empty Ad
 Empty Ad

ඌරු මස් අලෙවිය තහනම් කිරීමත් සමඟ කුකුළු මස්වලට ඉහළ ඉල්ලුමක්

ඌරු මස් විකිණීම තහනම් කිරීමත් සමඟ එළඹෙන උත්සව සමයේ කුකුළු මස් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති මාතලී ජයසේකර අද (02) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව සඳහන් කළා.

මේ වනවිට වෙළඳපොළේ සම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 800ක පමණ මිලකට අලෙවි වන බවයි සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සදහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?