ඌරු මස් අලෙවිය තහනම් කිරීමත් සමඟ කුකුළු මස්වලට ඉහළ ඉල්ලුමක්

ඌරු මස් විකිණීම තහනම් කිරීමත් සමඟ එළඹෙන උත්සව සමයේ කුකුළු මස් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති මාතලී ජයසේකර අද (02) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව සඳහන් කළා.

මේ වනවිට වෙළඳපොළේ සම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 800ක පමණ මිලකට අලෙවි වන බවයි සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සදහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23