spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වූ විභාග අපේක්ෂකයන්ට යළි අවස්ථාවක්

2021 (2022) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකි වූ අපේක්ෂකයන් සඳහා නැවත එම පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින් ඒ සඳහා ලබන 10 වනදාට පෙර ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු වනවා.

මෙම මාසය තුළදී අදාල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඒ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින්..

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?