උසස් පෙළ උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ, 04 මධ්‍යම රැයින් පසු තහනම්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2025 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?