උමාලිට ලක්ෂ 200 කට වැඩි නිවසක් තෑගි කරයි.. යුග දිවිය ඇරඹීමට පෙර උමාලිට ලැබුණු තෑග්ග ගැන සියළු විස්තර මෙන්න

උමාලි තිලකරත්නගේත් තනිකඩ ජීවිතයට තිත තැබීමට ඇය බලාපොරොත්තුවෙන් සිටින බව මේ වන විට ඔබ අප කවුරුත් දන්නවා. ඇය විවාහ වීමට සිටින්නේ මනෝ විද්‍යාව සම්බන්ධ කථිකාචාර්යවරයෙකු සමග බව තමයි අපට ආරංචි වන්නේ. වගේම මේ අවුරුද්දේ පෙබරවාරි මස ඔවුන්ගේ විවාහය පැවැත්වෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කවුරුත් දන්නා පරිදි උමාලිගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඉතිං තමන්ගේ දියණියගේ ජීවිතය අලුත් විදියට පටන් ගන්න ආශිර්වාද කරමින් උමාලිගෙ පියා ඇයට ඇති සුඛෝපභෝගී නිවසක් තෑගි කර තිබෙනවා. මේ අපූරු සුඛෝපභෝගී නිවස පිහිටා තිබෙන්නේ නුගේගොඩ කියල තමයි ආරංචි වෙන්නේ. ඉතින් පසුගිය වසරේ ඒ කියන්නේ 2021 අප්‍රේල් මාසෙ ඉදන් තමයි මේ අපූරු නිවස උමාලි වෙනුවෙන් ඇගේ සිතැගි පරිදි නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ.

මේ වෙද්දි නම් නිවසේ ඉදිකිරීම් කටයුතු සියල්ලම නිමයි. රුපියල් මිලියන විස්සකට වඩා වැඩි වටිනාකමකින් යුතු අති සුඛෝපභෝගී නිවසක් මෙලෙස උමාලිට පියා හරිම ආදරයෙන් ඒ විදිහට තෑගි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
609
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?