උප්පැන්නේ ‘ජාතිය’ ඉවත් කිරීමේ තීරණයක් (වීඩියෝ)

උප්පැන්න සහතිකයෙන් ‘ජාතිය’ යන කොටස ඉවත් කිරීමට යෝජනා වී ඇති බව රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාරතමේන්තුවේ රෙජිස්ටාර් ජනරාල් ප්‍රභාත් අබේවික්‍රම සඳහන් කළේ උප්පැන්න සහතිකයේ දැනට භාවිත කරන සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම්, මැලේ,ඉන්දියානු සම්භවය ඇතුළු ‘ජාතිකය’ උප්පැන්නසහතිකයෙන් ඉවත්කරන බවයි.

සමාජයම ගැටළු.මෙන්ම ජාත්‍යන්තරව මුහුණ දුන් කාරණා සැළකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විවිධ පාර්ශ්වයන්ගෙන් ” ජාතිය” ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් ද මතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් ක්‍රමවේදයට අනුව තවත් සංශෝධන කිහිපයක් උප්පැන්න සහතිකයේ සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව ඉදිරියේ දී සිහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම උප්පැන්න සහතික නිකුත් කිරීමට පියවර ගන්නා බව සඳහන්.

https://youtu.be/aufxwrzF-0A


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04