උපන්දින සාදය මරණයකින් අවසන් වෙයි

රඹුක්කන බොලගම පාලම අසලින් මා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස අතුරුදන්වී ඇත්තේ කඩිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්.

ඔහු උපන්දින සාදයක් පැවැත්වීමට මිතුරන් පිරිසක් සමග බොලගම පාලම අසලට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අතුරුදන් වූ තරුණයා සොයා නාවික හමුදාව සහ පොලිස් නාවික කොට්ඨාසය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?