යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල්, ඉනුවිල් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ ආ තරුණයන් දෙදෙනකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් අඹුසැමි යුවළක් බරපතල කැපුම් තුවාල ලබා රෝහලගත කළ බව පොලීසිය පවසනවා.
යතුරුපැදියකින් මුහුණු ආවරණය කොට තියුණු ආයුධ රැගෙන ආ තරුණයන් දෙදෙනෙකු මෙම පහරදීම සිදු තර තිබෙනවා.
කෙසේවෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත පහරදෙන්නට ඇති බවට තමන් සැක පල කරන අතරම පහර දීම සිදු කරන ලද පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1