උතුරේ ආණ්ඩුකාරවරියත් තනතුර අත්හරී

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ පී.ඒස්.එම්. චාල්ස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

නව ජනාධිපති අනුරකුමර දිසානායකගේ දිවුරුම් දීම් සමඟ උතුරු පළාත් ආණ්ඩුකාරයෙන් ඉල්ලා අස්වීමට ඇය තීරණය කරනු ලැබුවා.

ඇය උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය හෙබවීමට පෙර වව්නියාව සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්වල දිසාපතිවරිය වශයෙන් ද
ඉන් අනතුරුව රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය වශයෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක් වශයෙන් ද කටයුතු කළා.

එමෙන්ම ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ද විශේෂ ශ්‍රේණියේ නිලධාරීනියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !